අප මාතෘ භූමියේ පසුගියදා සිදුවුණු ඛෙදවාචකය හේතුකොටගෙන, අප්‍රේල් 28 දින අප විසින් සංවිධාන කොට ඇති අවුරුදු උත්සවය සහ සුහද හමුව නවතා දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කොට ඇත.
මෙදිනට යොදාගෙන තිබුණු අපගේ වෙබ් අඩවිය විවෘත කිරීම, සාමාජික පත් බෙදාදීම සහ අනාගත වැඩපිළිවෙල පැහැදිලි කරදීම සඳහා වෙනත් දිනයක් තීරණය කොට ඉතා ඉක්මනින් ඔබට දැනුම් දෙන්නෙමු.
මින් ඔබට සිදුවූ අපහසුතාව පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.
— ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, එංගලන්ත ශාකාව.
Due unfortunate recent situation that transpired in our motherland, we have decided to cancel the Reunion and New Year Celebration that was meant to be on the 28th of April.
On this date we were hoping to officially launch our brand new website, distribute the membership cards and inform our members about our future plans. We inform you of a new date on which these will happen.
We would like to apologise for any inconvenience this would cause to any of you.
— D. S. Senanayake College Old Boys’ Association, UK Branch.